වාහන සේවා washerman / mechanic
පළපුරුදු mechanic / වාහන සෝදන සේවකයන් පානදුරේ වාහන සේවා ස්ථානයක් සඳහා අවශ්‍ය කර තිබේ.
අවශ්‍ය සුදුසුකම්
* වාහන සේදීමේ හොයිස්ට් (Washing Hoist) ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
* එන්ජින් ඔයිල් මාරු කිරීම සහ ඔයිල් ෆිල්ටර් ඇතුළු අනෙකුත් ෆිල්ටර් මාරු කිරීමේ හැකියාව.
වැඩි විස්තර සඳහා අමතන්න: 0728548999.
Vehicle service washerman/ mechanic
Experienced mechanics / Vehicle washers are required for a vehicle service station in Panadura.
Requirements
- Able to operate washing hoist
- Ability to do oil changes including filters
For more details, please call: 0728548999.