Lifeguard / ජීවිතාරක්ෂක නිලධාරී
=========================
පහත සුදුසුකම් සපුරාලන ඔබ සදහා ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියවක්;
0ජීවිතාරක්ෂක සහ ප්රථමාධාර පාඨමාලාවන් සම්පූර්ණ කර තිබීම.
o අදාල තනතුරෙහි වසර දෙකක් හෝ ඊට වැඩි සේවා පළපුරුද්දක් ලබා තිබීම. 0 මනාසන්නිවේදනයක්, සාමුහික හාවගකීමෙන් කටයුතු කල හැකි වීම.
0 හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
- වැටුප රු45,000-රු.65,000
- ඉල්ලුම් කල හැකි වයස් සීමාව අවුරුදු 25 – 45
- දක්ෂතාමත උසස්වීම්
- නිල ඇදුම්
සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
0718905310
0713503786
0773365171
careers@musaeus.lk