🔸ලේත් යන්ත්‍ර ක්‍රියාකරු🔸
===================
📍කැපීම, ලියවීම, විදීම හෝ හැඩගැන්වීම සඳහා මිනුම් ගැනීම සහ සළකුණු කිරීම
📍යෝග්‍ය යන්ත්‍රෝපකරණ තේරීම සහ වැඩ කොටස යන්ත්‍රගත කිරීම සඳහා සුදුසු ලෙස යන්ත්‍රයට සවි කිරීම
📍දෛනික යන්ත්‍ර නඩත්තු කිරීම හා සුළු හානි අලුත්වැඩියා කිරීම
- සුදුසුකම් -
📍පිළිගත් වෘත්තීය ආයතනයකින් ලබා ගත් නිපුණතා සහතිකයක්
📍අවම වසර 03කට වඩා වැඩි පළපුරුද්ද
📍වයස අවුරුදු 25ත් 45ත් අතර විය යුතුය
📞 වැඩි විස්තර සඳහා අමතන්න 011 220 6095
071 062 4828