💼 තනතුර : ලේඛන සහයකයන් (Document Assistant)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 25 අතර.
【~】✪ අ.පො.ස. උසස් පෙළ සම්පූර්ණය කළ තැනැත්තෙක් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ලේඛන කටයුතු සහාය සපයාම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්රිකාව binarama@lolc.com යන විද්යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
📳 දුරකථන අංකය :
076 2744653
📧 ඊ-මේල් ලිපිනය :
binarama@lolc.com
📪 ලිපිනය :
කොළඹ අවට පිහිටි කාර්යාලයක්.