💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන්
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
【~】✪ වයස අවුරුදු 20 – 30 අතර
【~】✉ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රය හිමි
【~】✉ බොරැල්ල/ රාජගිරිය අවට පදිංචිකරුවන්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පූර්ව නියමිත පරිදි කාර්යාල කාර්යයන්හි සහයෝගය ලබාදීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්‍රිකා AzamA@lolc.com විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
076 6586336
📧 ඊ-මේල් ලිපිනය :
AzamA@lolc.com
JOIN THE LOLC WORLD
FOR A GLOBAL MINDSET