වර්ගය LASER මාදිලිය : MMA250
ජර්මන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති ඇම්පියර් 250 සහිත සැහැල්ලු ඉන්වර්ටර් වර්ගයේ ආර්ක් වෙල්ඩින් යන්ත්‍රය.
*** මාස 6ක වගකීම ***
ඇම්පියර් ප්‍රමාණය : 250 A
වෑල්ඩින් ධාරිතාව : 12 කූර - නොනවත්වා
10 කූර - නොනවත්වා
08 කූර - කිහිපයක්
බල සැපයුම : 230V, 50Hz
මෙම යන්ත්‍රය සමග
♦ වෙල්ඩින් රඳවනය
♦ අර්ත් වයරය සහ කලම්පය,
♦ අත් පලිහ නොමිලේ.
අප ප්‍රදර්ශණාගාරයට පැමින මිලදී ගන්නා පාරිභෝගිකයින්හට තවත් විශේෂ මිළ අඩුකිරීමක්
🔴 වට්ටම් අඩු කල පසු විශේෂ මිල : රු.21,500.00.
✅ අප ප්‍රදර්ශණාගාරයට පැමින මිලදී ගන්නා පාරිභෝගිකයින්හට තවත් විශේෂ මිළ අඩුකිරීමක්.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල්ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
වෙබ් පිටුව : https://ceymach.lk
------------------------------------------------------
Make : LASER Model : MMA 250
250A lightweight inverter type ARC welding machine manufactured by German Electronic technology.
***06 Months Warranty ***
Amperage* 250 A
Welding capacity* Guage 12 Rod - Nonstop
Guage 10 Rod – 10 Rods
Guage 08 Rod – Few Rods
Power Supply* 230V, 50Hz
♦ Welding holder earth wire
♦ Earth wire & clamp
♦ Hand shield
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 21,500.00
✅Another special discount given for customers who come and purchase at our showroom
** Cash On Delivery (COD) is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


"XCORT" MMA275 Welding Plant - 275A
MEMBERColombo, Industry Tools & MachineryRs 15,50041 days
"VBW" MINI 225 Welding Plant - 225A (12 Rod Nonstop)
MEMBERColombo, Industry Tools & MachineryRs 14,95022 days
"BOSCH" GCM254 Mitre Saw - 10" (01 YEAR WARRANTY)
MEMBERColombo, Industry Tools & MachineryRs 66,95023 days
