Damro Sectional Sofa with Ottoman. (මීගමුව)
Sectional Sofa with Ottoman /= (ගාන අඩුකලා) අඩි 8 දිග කෑලී දෙක කැඩිය හැක. මීගමුව
Damro එකෙන් මිලදී ගත් දුඹුරු පාට සෝෆා එක සමඟ කුෂන් මේසය. හොඳ තත්වයේ ඇත. සෝෆා එක අඩි 8 පමණ දිගයි. සෝෆා එක දෙකට කැඩිය හැක. කොට්ට සමඟ. සැපපහසුයි. house clearence කරන නිසාවෙන් විකුණන්නේ.
මීගමුව / Negombo