මීගොඩ 122 (High Level) ප්‍රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්, සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස් ඔබ සදහා!
සියලුම බැංකු, වෙළඳසැල් සහ අවශ්‍ය පහසුකම් සමීපයේ.
⸻
🏡 විශේෂාංග
✅ තෙකලා විදුලිය පහසුවෙන් ලබාගත හැක.
✅ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්.
✅ අඩි 30 සහ අඩි 20 පුළුල් මාර්ග.
✅ තාර යෙදු පාරිසරික මාර්ග.
✅ කොන්ක්‍රීට් නාලා පද්ධති.
✅ බැංකු ණය පහසුකම්.
✅ ඔබට ගැලපෙන පහසු ගෙවීමේ ක්‍රම.
අතේ ඇති මුදලට ඉඩමක් ගන්න. හයිලෙවල් පාරට ඉක්මනින් ලගාවිය හැකි බිම් කොටසක් ඔබගේ කරගන්න දැන් ම අමතන්න