🌿 මීගොඩ – සමනළ තැන්න මාවතේ අගනා නේවාසික බිම් කොටස් විකිණේ! 🌿
මීගොඩ 122 (High Level) ප්‍රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්, සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස් ඔබ සදහා!
සියලුම බැංකු, වෙළඳසැල් සහ අවශ්‍ය පහසුකම් සමීපයේ.
✅ තෙකලා විදුලිය පහසුවෙන් ලබාගත හැක.
✅ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්.
✅ අඩි 30 සහ අඩි 20 පුළුල් මාර්ග.
✅ තාර යෙදු පාරිසරික මාර්ග.
✅ කොන්ක්‍රීට් නාලා පද්ධති.
✅ බැංකු ණය පහසුකම්.
✅ ඔබට ගැලපෙන පහසු ගෙවීමේ ක්‍රම.
*හොඳම ඉඩමක් අඩුම මුදලකට ගන්න. හයිලෙවල් පාරට නුදුරින් ඔබගේ වටිනා නිවස ඉඳිකරන්න