අක්කර 01 ක ඉඩම
මහල් 02 නිවස
නිදන කාමර 09
මුළුතැන්ගෙවල් 02
විසිත්ත කාමර 02
bathroom 03
නිවසේ බිම් මහලට සහ පලමු මහලට වාහන ගමන්කිරීමේ හැකියාව ඇත.
ඉඩමේ තේ වාගා කර ඇති අතර පොල්, දෙල්, කොස්, ගම්මිරිස්, හා වෙනත් බෝග වර්ග වගා කර ඇත
බිම් මහල සහ පලමු මහලට වෙන් වෙන් වශයෙන් විදුලිබලය ලබාගෙන ඇත
ලිං ජලය සහ නල ජලය ලෙස ජල මාර්ග 02 ක් ඇත