නිවසක් විකිණීමට ඇත.
කාමර 04
සාලය
කුස්සිය
කෑම කාමරය
බාත් රූම් 02
පිටත වැසිකිලිය
විශාල වැරැන්ඩාව
ගරාජය
අමතර වාහන නවතා තැබිය හැකි විශාල මිදුල
දූරියන්, දෙලුම්, පොල් , දොඩම් , අනෝදා, පුවක් වැනි ඵල ඇති වටිනා ගස් ප්‍රමාණයක් ඇත.
ඉඩම වටා දැල් සහ ගේට්ටුවක් දමා ආරක්ශකාරිව පවතී.
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
ස්වාභාවික ආපදා නැත.
ගම්පොළ නගරයට 02km, විනාඩි10 යි.
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි .
ගැනුම්කරුවන් පමණක් විමසන්න.
මිල ලක්ශ 90යි.
මිල සාකච්ඡා කරගත හැක.