පදිංචියට මෙන්ම ආයෝජනයක් සඳහාද ඉතා සුදුසු වටිනා දේපළක් විකිණීමට ඇත.
විශේෂත්වයන්:
✔ දුම්රිය ස්ථානයට ඉතා ආසන්නය (මීටර් 20ක් පමණි)
✔ ප්රධාන මාර්ගයට පහසු ප්රවේශය
✔ සාමකාමී සහ ඉහළ වටිනාකමක් ඇති ප්රදේශයක පිහිටා ඇත.
✔ පවුලේ පදිංචියට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
🛣️ මීරිගම – වරකාපොළ ප්රධාන මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇත.
නිවසේ පහසුකම්:
✅ ඉඩකඩ සහිත විශාල සාලයක් (Living Room)
✅ නිදන කාමර 4ක්
✅ මුළුතැන්ගෙයක් (Kitchen)
✅ අමුණා ඇති නානකාමරයක් (Attached Washroom)
💰 මිල: සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සහ ස්ථානය නරඹා බැලීම සඳහා අමතන්න