🏡 පස්යාල - මොහන්දිරම් වත්ත හි නිවසක් විකිණීමට
📍 ලිපිනය: අංක 256/271, මොහන්දිරම් වත්ත, පස්යාල
නිදහස් හා සුවපහසු පරිසරයක පිහිටි මෙම නිවස ඔබගේ පවුල සඳහා ඉතා සුදුසුයි.
නිවසේ පහසුකම්:✅ නිදන කාමර 2✅ කුස්සි 2✅ විසිත්ත කාමර 1✅ නාන කාමර 1✅ නළ ජල පහසුකම්
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 14
නිවස පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.
📞 වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අදම අමතන්න.