16 perch Land for Sale in Marawila•
මාරවිල , ගොඩවෙල හන්දිය අසල, කොළඹ ප්රධාන පාරට මීටර් 10ක් දුරින් අඩක් ඉදිකල දෙමහල් නිවස සමග ඉඩම විකිණීමට. බැංකු, පාසල්, රෝහල් ඇතුලු සියලු පහසුකම් වලට විනාඩියෙන් ලගා විය හැක. මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය. වැඩි විස්තර සදහා අමතන්න.