මාරවිල නගර ආසන්නයේ ගොඩවෙල හංදියේ හලාවත - මීගමු ප්‍රධාන මාර්ගයේ සිට 750m දුරින් තුම්මෝදර, මාවිල පාරේ පර්චස් 12ක ඉඩමක් විකිණීමට ඇත.
# හරස් වෛද්‍ය මාවතට මායිම්ව පිහිටා ඇත. (ඉදිරිපසින් අක්කර 5ක ඉඩමක් ඇත.)
# අවට වැදගත් පදිංචිකරුවන් සිටින නිස්කලංක පරිසරයකි.
# පිරිසිදු භූගත ජලය සහිතයි
# නිරවුල් ඔප්පු
# රෝහල, බැංකු, පාසල්, සුපර්මාකට් 1km
# පර්චස් 12ක් හෝ 10ක්ද ලබාගත හැක.