කඩවත රාගම පාරේ මහර බන්ධනාගාර පාරේ මීටර් 400ක් පමණ දුරින් පිහිටි පර්චස් 52ක ඉඩම බිම් කැබලි 7කට හෝ සම්පුර්ණ ඉඩම විකිණීමට තිබේ
> නිවාස 2ක් සහිතයි
එක නිවසක් – නිදන කාමර 5, නාන කාමර 2, සාලය , කෑම කාමරය , කුස්සිය සහිතයි. සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
අනෙක් නිවස – නිදන කාමර 3, නාන කාමර 2, සාලය , කෑම කාමරය , කුස්සිය සහිතයි. සම්පුර්ණයෙන් පොලොව ටෙරාසෝ කර ඇත
> තැනිතලා ඉඩමකි
> නිරවුල් ඔප්පු
> ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
> ඉඩමට පිවිසීම සදහා පාරවල් 2ක් ඇත
> රාගම නගරයට 1km
> කඩවත නගරයට 3km
+++ පර්චසයක මිල – 1,000,000 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න