කඩවත ගණේමුල්ල එකේ කණුව රාජසිංහ මාවතේ පර්චස් 20 අගනා ඉඩම ඉක්මනින් විකිණීමට
> ඉඩමේ ප්රමාණය පර්චස් 20
> අඩි 20 පාරට මුහුණ ලා පිහිටා ඇත
> අධිවේගී මාර්ගයට 800m
> පදිංචියට ඉතා සුදුසු ඉඩමකි
> විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට
> පිරිසිදු නිරවුල් ඔප්පු
> පර්චස් 20 හෝ කොටස් 2 ක් වශයෙන් ( පර්චස් 10,8) උවද මිල දී ගත හැකිය
> පර්චස් 20ම එකම ගැණුම්කරුවකු මිල දී ගන්නේ නම් මිල අඩු කර ගත හැකිය
> පර්චසයක විකුණුම් මිල ලක්ෂ 10 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ අමතන්න : උපාලි
---------------------------------------------------
Kadawatha, Ganemulla, 20 perches of valuable land for sale urgently
> Land size 20 perches
> 20 feet facing the road
> 800m to the expressway
> A very suitable land for residence
> Sell quickly as I am moving abroad
> Clean and clear deeds
> Can be purchased as 20 perches or in 2 parts (10,8 perches)
> The same buyers are buying all 20 perches and the price can be reduced.
> Selling price per perches 10 lakhs (Prices are negotiable)
+++ Contact: Upali