🥇සියලු පහසුකම් වලින් සපිරි අගනා බිම් කොටසකි.
🥇පදින්චියට ඉතාමත් සුදුසු වටපිටවක් ඇති අතර නිවසක් ඉදිකිරිමට හො අනාගත වටිනාකම 📈වැඩිවන ආයෝජනයක් සදහා වටිනා ඉඩම් කොටසකි.
🥇තෙකලා විදුලිය,නලජලය සහ ඉඩමෙ කෙලවරට වන්නට ලිදක්ද ඇත.
🥇පිදීමට ආසන්න පොල් පැලයක්ද ඇත.
🥇පානදුර නගරයට 6km පමන වේ
🎄ඉඩමට යන මාර්ගය🎄
🎀 පානදුර නගරයෙ සිට හොරන ප්රදාන පාරේ සිට 5km පමන ගියවිට මහවිල ජාතික පසල අසලින් නැචුරොබ් හන්දියෙන් දකුනට මාදුපිටිය මාර්ගයේ 2km පමන නුදුරින් පිහිටි 5වන පටුමගෙන් වමට දෙවන ඉඩම
💰1 perch Rs 51000
වැඩිදුර තොරතුරු සදහා 🟣