පානදුර හොරණ පාර කුරුස හංදිය මහජන බැංකුවට යාබද අඩි 10 පාර සහිත මෙම පාර අවසානයේ පර්චස් 13.4 පොල් ගසක්ද සහිත අගනා ගොඩ ඉඩම් කොටස ලෝන් පහසු කම්ද ලබා ගත හැකිය. එම කරුනු නිවැරදිව සොයා බලා ඇත.සියලුම ලියකියවිදිල නිවැරදිව ඇත.මෙම ඉඩ්මේ සිට පානදුර නගරයට 5kmද,ගැලනිගම අධිවේගී මාර්ගයට ඇතුලත් වීම හා පිට වීමට 7kmද ඇත.මිල ගනන් සාකච්චා කර ගත හැක.(කුරුස හංදියේම ඇති අවසාන ඉඩම)
(මෙම ජායාරූප මෙම ඉඩම සුද්ද කිරීමෙන් පසු ගන්නා ලද්දකි)
( මෙම වට්ස්ප් අංකය හා සම්බන්ද වනවාන්ම් වඩාත් අගෙයි )