Rs 100,000 per perch
Negotiable
Description
For sale by
Ranishka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏖️️ සුන්දර වක්ඔය ලගින්ම කිසිදා ජලයෙන් යට නොවන ඉඩම
🏖️️ සියලු නාගරික පහසුකම් වලින් සමන්විත නිදහස්, නිස්කලංක පරිසරය
🏖️️ හයිලෙවල් පාරට විනාඩි 5 යි
🏖️️ කොළඹ - ලබුගම ප්රධාන මාර්ගය අසලින්ම
🏖️️ ආදායම් ලබන පොල් සහ කුරුදු වගාව සහිතයි
🏖️️ එක් පසෙකින් වෙල්යායකට මුහුණලා
🏖️️ අනෙක් පසින් තේ වත්තකට මුහුණලා
🏖️️ සන්චාරක/ නේවාසික / කෘෂි / කර්මාන්ත ආදී ඕනෑම දෙයකට ගැලපෙන වටිනා ඉඩම
🏖️️ සින්නක්කර ඔප්පු සහ අනුමත plans
🏖️️ ප්රධාන මාර්ගයට මුහුණලා, නල ජලය සහ විදුලිය සහිතව
🏖️️ පර්චසය රු. 100000 බැගින්
🏖️️ පර්චස් 40 කැබලි වශයෙන් ද ලබා ගත හැක



