කළුඅග්ගල සිට ලබුගම පාරේ කිලෝමීටර් 1ක් දුරින් පර්චස් 10ක ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත.
▪️කාමර 03
▪️ඇටෑච් බාත්රූම් 01 , සර්වන්ට් බාත්රූම් 01
▪️කිචන් 02
▪️වට තාප්ප සහිතයි.
▪️පුළුල් මාර්ග
▪️මිල කෝටියයි.