👉 හයිලෙවෙල් පාරට (කලුඅග්ගල නගරයට) ව්නාඩ් 5 යි...
👉 ලබුගම - කොලඹ ප්රධාන මාර්ගය පෙනෙන දුරින්....
👉 වග දුම්රිය ස්ථානයට විනාඩි 5 යි.....
👉 ජල නළ, ව්දුලි, දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිත....
👉 ප්රාදේශීය සභා මාර්ගයට මුහුණලා....
👉 නිශ්කලංක පරිසරය...
👉ඉඩමට ආසන්නව සුන්දර වක්ඔය ගලා බසී...
👉සන්චාරක කර්මාන්තයටද ඉතා හොදින් ගැල්පේ...
👉 නායයෑම්, ගංවතුර ව්පත් නැත...
👉 පර්චස් එක ලක්ශයක් පමණයි .....
👉 ප්රදේශයේ අඩුම මිල......
👉 පර්චස් 40 බිම් කැබලි ද මිලදී ගත හැක...
Tel.No.