නිවාඩු නිකේතනයකට,ව්‍යාපාරයකට සුදුසු ඉඩමක් හංවැල්ල,මල්වාන හරහා කඩුවෙල බස් මාර්ගයට හා සුන්දර වෙල්යායකට මායිම් පර්චස් 17.5 ක 💰ලක්ෂ 43 යි 💱 සමන්බැද්ද ප්‍රදේශයෙන් විකිනීමට
💰(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🏞️ ගොඩ ඉඩම 13.5 / කුඹුරු ඉඩම පර්චස් 4 යි
🌆 හංවැල්ල නගරයට 2.4 Km
🚍 හංවැල්ල,කිරිදිවැල,කටුනායක ප්‍රධාන බස් මාර්ගයට 1.9Km
📌️නල ජලය උල්පත් ජලය විදුලිය සහිතයි
📌️ සින්නක්කර අයිතිය
📌 Ref - EE SA 11095