👉හෝමාගම නගරයට විනාඩි 20යි.
👉හයිලෙවල් පාරට (පිටිපන හන්දිය) විනාඩි 15යි.
👉මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, NSBM හරිත සරසවියට, තාක්ෂණ පීඨය කොළඹ විශ්ව විද්‍යාලය, තාක්ෂණ පීඨය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා තාක්ෂණික පුරයට විනාඩි 10යි.
👉මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 20යි.
⭐⭐ පහසුකම් ⭐⭐
👉ඉඩමට නල ජලය ලබාගෙන ඇත.
👉ඉඩම ඉදිරිපිට තෙකලා විදුලිය ඇත.
👉අඩි 30 හා අඩි 20 පුළුල් මාර්ග පහසුකම්
👉ඉතා නිසංසල පරිසරයකි.
👉ගොඩ නොකරන ලද පිහිටි ඉඩමකි.
👉නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත බිම්කට්ටි සැලැස්ම
👉බස් පාරට මීටර් 400 (මාර්ග අංක 128/3 හා 128/1)