බඩල්ගම නගරයට නුදුරින් මනරම් වෙල්යායයක මායිම්ව අගනා බිම් කොටස් 40 න් අවසාන කොටස් 5ක් ඉතා ඉක්මනින් විකිණීමට
✅ මීගමුව -මීරිගම ප්රධාන බස් පාරට මීටර් 800
✅ බඩල්ගම - මිනුවන්ගොඩ ප්රධාන පාරට මීටර් 250
✅ මීගමුව නගරයට විනාඩි 20න්
✈️ කටුනායක ගුවන්තොටුපලට විනාඩි 15න්
🛣️ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමට හෝ වේයන්ගොඩ පිවිසුමට පහසුවෙන් ලගා වීමේ හැකියාව
✅ දිවුලපිටිය - මීගමුව ප්රධාන බස් මාර්ගයට විනාඩි 15න්
🔰අඩි 15 පිවිසුම් මාර්ගය
🔰ඉඩම තුල අඩි 20 තාර යෙදූ මාර්ගය සහ කොන්ක්රීට් යෙදූ කානු පද්ධතිය
🔰 තෙකලා විදුලිය
🔰ජල පහසුකම්
🔰 ඉඩම අවට නිස්කලංක වටපිටාව සහ පිරිසිදු නිරවුල් ඔප්පු සමග ඔබගේ සිහින නිවහන ඉදිකර ගැනීමට හෝ අනාගත ආයෝජනය සදහා අදම අමතන්න අවසාන කොටස් කිහිපය සදහා