මීගමුව - මීරිගම (251 බස් පාර) ප්රධාන මාර්ගයට නුදුරින් මනරම් වටපිටාවක පිහිටි ඉඩම්
✅ මීගමුව - මීරිගම ප්රධාන මාර්ගයෙන් මීටර් 800
✅ බඩල්ගම - මිනුවන්ගොඩ ප්රධාන බස් පාරට මීටර් 250
✅ බඩල්ගම නගරය පේන දුරින්
✅ දිවුලපිටිය නගරයට විනාඩි 10න්
✅ මිගමුව නගරයට විනාඩි 15 න්
✅ මරදගහමුල මංසන්දියට විනාඩි 7න්
✅ තෙකලා විදුලිය
✅ අඩි 20/15 තාර යෙදූ පාරවල්
✅ කොන්ක්රීට් යෙදූ කානු පද්ධතිය
🔰 රෝහල් පහසුකම්
🔰 ජාතික සහ ජ්යාත්යන්තර පාසල්
🔰 සුපිරි වෙළදසැල්
🔰 නිස්කලංක නිදහස් වටපිටාව සහ නිරවුල් ඔප්පු සමග ඔබගේ සිතැගි පරිදි ඉඩම් කොටසක් Lands way අපෙන් ලබා ගන්න අදම අමතන්න