Land in Panadura Wijewardena Mw - Hirana Rd - Panadura
ඉඩමක් හොයනවද? මෙන්න හොඳ අවස්ථාවක්! 🏡
🟢 මුලු ඉඩම පර්චස් 20
පර්චස් 10 කැබලි 2ක් විකිණීමට – විජේවර්ධන මාවත, හිරණ පාරේ – පානදුර ප්රධාන පාරට 1km ටත් අඩුවෙන්!
📍 ස්ථානය – විජේවර්ධන මාවත, හිරණ පාර, පානදුර
🛣️ නිදහස් ප්රදේශයකි – නිවසක් හදන්න හොඳම තැන
💧 නල ජලය | ⚡ විදුලිය | 📱 දුරකථන පහසුකම්
📜 පරිපූර්ණ ඔප්පු සහිතයි
🏫 පාසල්, සාප්පු, බස් නැවතුම් walking distance
💰 මිල සාකච්ඡා කරගත හැක (Negotiable)
✅ නිවසක් හදන්න / ආයෝජනයකට සුදුසුයි!
Asking Per Perch Rs.10.5/= Lakhs NEGOTIABLE
📞 වැඩි විස්තර සඳහා call / WhatsApp කරන්න: