Luxury 3 Storied House For Sale in Panadura Hirana - Near Blogoda Lake
* 28 p
* 4100 SQFT
* 5 Bedrooms
* 3 Attached Bathrooms
* Living - Dining - Pantry Kitchen - Balconies - Roof-top
* Beautifully Maintained Garden
* Solid House With Indian Marble Flooring - Wooden Doors Windows Made out of Jack Wood - Staircase Kumbuk
* 2 Vehicles Parking Garage With Ample parking Space in Garden Area
* House is Suitable to convert to a Villa Business
* CCTV
* Asking Only Rs.420/= Lakhs NEGOTIABLE
පානදුර හිරණ බොල්ගොඩ ගග ආශ්රීත කමරදූව ප්රදේශයේ නිස්කලංක පරිසරයෙන් යුතු
* පර්චස් 28 ක
* වර්ග අඩි 4100 යුතු
* තෙමහල් නිවසේ
* වට තාප්ප විකට් ගේට් , රෝලර් ඩ්රෝ ,
* කාමර 05 ,
* ඇටෑක් බාත්රූම් 03,
* පැන්ට්රි කබඩ් සහිත කුස්සිය , ලිවින් ඒරියා , රූෆ් ටොප් , වැරැන්ඩා ,
* වාහන 2 ක් නැවැත්තිය හැකි ගරාජය ,
* ගේ ඇතුලත වෝටර් පොන්ඩ් ,
* සියළුම උළුහව් දොර ජනෙල් හා වහලය කොස් දැව ලී වලින් නිමවා ඇත , කුඹුක් ලෑලි ඇල්ලූ තරප්පු පෙල ,
* ඉන්දියන් මාබල් ටයිල් ,
* cctv කැමරා ,
* පලතුරු ගස් සහිත ගෙමිදුල ,
* විලා එකක් හා ගෙස්ට් හවුස් එකක් ලෙස වයාපාරයක් සදහාද සුදුසුය..
* මිල ලක්ශ :- 420/=