මිනුවන්ගොඩ නයිවල ගම්පහ දියුලපිටිය 211 බස් මාර්ගයේ පාරට මුහුණලා නේවාසික පදිංචිටයට බිම්කොටස් තනි බසයෙන් ගම්පහ,උඩුගම්පල ,නයිවල හා දියුලපිටිය නගරයන්ට පහසුවෙන් හා වේයන්ගොඩ අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා පදිංචිටය සමග බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර දින 07ක් ඇතුලත හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී වීසේස වට්ටමක්