කඳාන බටගම පල්ලිය පාරෙන් මීගමුව කොළඹ පාරට විනාඩි 5න් හා D මැසනඩ් විදුහලට විනාඩි 05න් වැලිගම් පිටිය හන්දියට විනාඩි 5න්
කඳාන ගනේමුල්ල 276 බස් පාරට විනාඩි 5යි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු :200,000/=යි.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලිකව 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 35%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 18කින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා මසක් ඇතුලත ගෙවා ඉතිරිය සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක