වත්තල මාබෝල මීගමුව කොළඹ පාරට මීටර් 300යි.
කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිවිදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න