වත්තල මාබෝල නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක් මීගමුව කොළඹ පාරට මීටර් 300යි. කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් කානු පද්ධතිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් හා ප්රාදේශීය සබාවේ අනුමත පිඹුරුපත්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට වසර 05කින් ගෙවන්න ගන්න