දියුලපිටිය කොළඹ පාරට මීටර් 500යි.දියුලපිටිය වල්පිට නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත පිරිසිදු සින්නකර ඔප්පු සහිත නේවාසික පදිංචිටයට කදිම බිම්කොටස් ආයෝනයට සුදුසු නේවාසික පරිසරයක්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව කැමතිවිදිහට වසරකින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 5/10/15/20 ක් හෝ 25 සඳහා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්