කටුනායක කුරන මීගමුව කොළඹ බස් පාරට මීටර් 50යි. කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් හා ගුවන්තොටුපලට විනාඩි 10යි.
නේවාසික පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 24කින් පොලී නැතිව ගෙවන්න.
මූලිකව 25%ගෙවා පොලී නැතිව කැමති විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්