පර්චස් 28 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
කැලණි රජමහා විහාරයට ඉඩමේ සිට කිලෝමීටර් 1.5 ක දුරකි
ඉඩමේ සිට 230 බස් පාරට කිලෝ මීටර් 1 ක දුරකි
ඉඩමේ සිට බියගම බස් පාරට කිලෝමීටර් 1 ක දුරකි
කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 1.5 ක දුරකි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
පර්චස් එකක මිල ලක්ෂ ( 8.5 ) කි