පර්චස් 8 ක පිහිටි මෙම තනි මහල් නිවස විකිණීමට ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
නිවසට පිවිසෙන මාර්ගය අඩි ( 5 ) ක් පමණ පළල වේ
ත්රීවිල් රථයක් ගමන් කළ හැක
නිවසේ සිට කැලණි විහාරයට කිලෝමීටර් 1.5 ක දුරකි
දැන්වීම හොඳින් කියවා බලා ඇමතුම් ලබා දෙන්න
මෙම නිවසේ මිල අඩුකර ඇත්තේ පාර පටු නිසාය