පර්චස් 7 ක පිහිටි මෙම හරි හතරැස් ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ 13 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක