🏡 හොරණ - උඩුව පන්සල ඉදිරිපිට වටිනා ඉඩමක් (අඩක් නිම කළ නිවසක් සමඟ) විකිණීමට ඇත.
📍 හොරණ, උඩුව පන්සල ඉදිරිපිට Prime land sale.
✨ විස්තර:
* 🏠 අඩක් ඉදිකර ඇති නිවසක් (Construction already started)
* 📐 ඉඩම: පර්චස් 10
* 📄 නිරවුල් ඔප්පු
* 🏗️ අනුමත නිවාස සැලසුම සහ ඉඩම් සැලසුම ඇත
* 📏 වීථි රේඛා සහතිකය ඇත
* 💧 ජලය සහ ⚡ විදුලිය සපයා ඇත
* 🚿 නිවසේ ඇතුලත බාත්රූම් එක තවම සම්පූර්ණ කර නොමැත ( පිටතින් ඇත)
* 🏡 දැනට පදිංචියට සුදුසු තත්ත්වයේ ඇත
💰 මිල: රු. ලක්ෂ 58/= (මිල ගැන කතා කර ගත හැක)
📩 https://maps.app.goo.gl/1ZNymi5JqjyuwqhD9?g_st=ic
Call -( Rukshan )