යෝජිත රුවන්පුර අදිවේගී පිවිසුමට ආසන්නව අගනා බිම් කොටස්
✴️ හොරණ - මහරගම (280) බස් මාර්ගයට මීටර් 800 යි
✴️ හොරණ නගරයට විනාඩි 5 යි
✴️ නිස්කලංක නේවාසික වටපිටාවක්
✴️ ජාතික හා ජාත්‍යන්තර පාසල්
✴️ රජයේ හා පෞද්ගලික රෝහල් ඇතුළු සියලු පහසුකම්
✴️ අත්පිට මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම්
✴️ පර්චසයක් රුපියල් 265,000/= සිට
අදම ඔබගේ බිම් කොටස වෙන් කරවා ගැනීම සදහා අමතන්න