Rs 1,000,000 per perch
Negotiable
Description
For sale by
Udara Lahiru
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ජා ඇල, උදම්මිට-කුඩහකපොල පාරේ පර්.20.6 ක ඉඩමක් විකිණීමට.
අඩි15 මාර්ග පිවිසුම
කොළඹ-මීගමුව පාරට 1km
ඒකළ ඔරලෝසු කණුව 2km
ජාඇල නගරය 4km
නිරවුල් ඔප්පු(බැංකු ණය අනුමත කළ හැකිය)
ඉඩමේ වටිනාකමට පමණක් මිල සඳහන් කර ඇති අතර නිවසක් හා සුරතල් මත්ස්‍ය ගොවිපොළක ඉදිකිරීම් ඇත, අවශ්‍ය නම් එම ඉදිකිරීම් ඉවත් කර ලබාදිය හැක. මෙම ඉඩම ඉතා සාමකාමී නේවාසික පරිසරයක් හා සියලු යටිතල පහසුකම් වලින් සමන්විත ප්‍රදේශයක පිහිටා ඇත. මිල ගණන් සාකච්ඡා කිරීම ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව සිදුකල හැක.
20.6p plot of land for sale on Ja Ala, Udammita-Kudahakapola road.
15 feet road entrance
1km to Colombo-Negombo road
Ekala Clock Tower 2km
Jaela town 4km
Settled Deeds (Bank Loan can be sanctioned)
The price is quoted for the value of the land only and there is construction of a house and a ornamental fish farm, which can be removed if required. This land is located in a very peaceful residential environment with all infrastructure facilities. Price negotiation can be done after inspection of the land.