Land with House for Sale in Ja Ela, Ekala,
ඒකල පන්සල පාරේ ප්රධාන පාරට මූණලා නවීන වෙළඳ සැලක්, පැරණි නිවසක්, විදුලි බලය නළ ජලය පහසුකම් සමග පර්චස් 18ක ඉඩමක් විකිණීමට ඇත.
ගම්පහ පාරට කිලෝමීටර් භාගයයි
මිනුවන්ගොඩ පාරට කිලෝමීටර් එක හමාරයි ජාඇලට කිලෝමීටර් තුනයි
ඒකල කර්මාන්ත පුරවරය මැද
Total price - 15,000,000/=