වැලිමඩ - බොරලන්ද අක්කර 1 ක කෘෂිකාර්මික ඉඩමක් විකිණීමට ඇත.
කොටසක් සින්නක්කර ඔප්පු සහිත.
පර්චස් 98 ක කෘෂිකාර්මික ඉඩම, සහ කාමරයක් සහිත පර්චස් 63 ක තේ ඉඩම.
සම්පූර්ණ ඉඩම හෝ කොටසක් විකිණීමට.
වාහන (car, van, truck, jeep, lorry...) හුවමාරු කළ හැකිය.
ඔබට අවශ්‍ය නම්, අපට ඔබට ණය පහසුකමක් ලබා දිය හැකිය.
50% මූලික ගෙවීම පමණක් ගෙවන්න,
ඉතිරිය සමාන මාසික වාරික වලින් ගෙවිය හැකිය,
Welimada - Boralanda 1 acres agriculture land for sale.
Part of land has Sinnakkara Deed.
98 perches agriculture land and 63 perches tea land with a room.
Sale whole land or part.
Exchange possible for vehicle (car, van, truck, jeep, lorry...).
If you need, We can arrange a loan facility for you.
Only pay 50% down payment,
Balance can pay in equal monthly installments,