සින්නක්කර ඔප්පූ සහිත ඉඩමක් වන අතර ඡල , විදුලි පහාසුකමද කඩිනමින් ලාබාගැනිමේ හැකියාවද පවති.
එවගේම මේම ඉඩමේ සිට නගරයට,පසලට,රෝහලට පහත අකාරයට ඉතා අසන්න දුරක් පවති.
වැලිමඩ නගරය - 0.800m
වැලිමඩ රෝහල - 1.200km
වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය - 1.800km
එමෙන්ම,
බන්ඩාරවෙල - 20km
හපුතලේ - 25km
නුවරඑලිය - 27km
බදුල්ල - 28km