වත්තල හුණුපිටිය akbar town,දලුපිටිය,මාබෝල නගරයන්ට පහසුවෙන් ලගා විය හැකි නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය සහිත 983 වත්තල බස් පාරට මුහුණලා නේවාසික බිම්කොටස් ව්‍යාපෘතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න .
නැතිනම් මූලික 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හා කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්