No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
131 Perches / Small Plots can be released upon request / Blocks will be issued only from LOT Y1
(පර්චස් 131) / කුඩා බිම් කොටස් අවශ්‍යතාවය පරිදි ලබා දිය හැක / මෙම කැබලි ලබාදෙන්නේ ලොට් Y1න් පමණි.
Clear Deeds
(නිරවුල් ඔප්පු)
3.7km to the Elakanda Junction)
(ඇලකන්ද හන්දියට කිලෝමීටර් 3.7)
6.3km to the Colombo-Negombo Main Road – Hendala Junction)
(කොළඹ-මීගමුව ප්‍රධාන පාරට කිලෝමීටර් 6.3 - හැඳල හන්දියට)
5.6km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 5.6)
Width of the Land – 369 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 369) (පාරට මුහුණලා ඇති කොටස)
30 Feet Access road, Gravel - Front
(ඉදිරියෙන් - පස් යොදා සකසන ලද අඩි 30 පාර)
26 Coconut Trees
(පොල් ගස් 26 ඇත)