No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Seelawansha
(සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete New House
(අංග සම්පුර්ණ නව නිවස)
799m to Kerawalapitiya Junction
(කෙරවලපිටිය මංසන්දිය වෙත දුර මීටර් 799)
5.7 Perches
(පර්චස් 5.7)
15 Feet Access Road – Concrete
(අඩි 15 - කොන්ක්‍රිට්)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Square Feet – 1,999
(වර්ග අඩි 1,999)
Height inside the house – 9.5 Feet
(නිවාස තුල උස අඩි 9.5)
2 Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1 (1 En Suite / වැසිකිලියක් සහිත නිදන කාමරයක් සහිතයි)
(Equipped with a Ceiling Fans / සිලිමට සවිකළ විදුලි පංකා සහිතයි)
• 2 Bath Rooms / වැසිකිලි 2 (1 Maids Wash Room / සේවක වැසිකිලි 1)
• 1 Hall + TV Lobby + Dining Room / සාලය + ටිවී කාමරය + කෑම කාමරය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Kitchen / කුස්සිය 1
Pantry made with Teak to be installed / තෙක්ක වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සවිකරනු ලැබේ.
• Parking for 2 Vehicles / වාහන 2ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Equipped with Roller Door / (Elcardo)
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
1st Floor / (ප්‍රථම මහල)
• 4 Bed Rooms / නිදන කාමර 4 (1 En Suite / වැසිකිලියක් සහිත නිදන කාමරයක් සහිතයි)
(Equipped with a Ceiling Fans / සිලිමට සවිකළ විදුලි පංකා සහිතයි)
• 2 Bath Rooms / වැසිකිලි 2
• 1 TV Lobby / ටිවී ලොබිය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• Square Feet – 899 / වර්ග අඩි - 899
Walls made with Cement Bricks
(බ්ලොක් ගලින් තැනු බිත්ති)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed) - Orange
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත ) - ඔරෙන්ජ්
Main Door is made out of Teak Wood
(ප්‍රධාන දොර තේක්ක ලීයෙන් නිමවා ඇත)
Aluminium is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් ඇලුමීනියම් යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Iron
(පඩිපෙළහි අත්වැට වානේ යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Ceylon Electricity Board
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලිබල මණ්ඩලය)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





