▪️සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය දිගම්පතහා ප්‍රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
▪️ඉඩමේ ප්‍රමාණය පර්චස් 120 යි.
▪️සංචාරක හොටෙල් රාශියක් අතර පිහිටි ඉඩම.
▪️Aliya resort hotel ට ඉතා ලග.
▪️සින්නක්කර ඔප්පු.
▪️ඉඩම ඉදිරිපිට වැව.
▪️සංචාරක හොටෙල් ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ඉඩම.
▪️ඉඩමේ සිට දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 01 යි.
▪️නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම.
▪️දඹුල්ල හබරණ සීගිරි යන ස්ථානවලට පහසුවෙන් ළඟා විය හැක.
▪️ජලය විදුලිය සියලු පහසුකම් සමග.
▪️ඉතා ඉක්මනින් විකිණීමට.
▪️වැඩිදුර විස්තර සඳහා අමතන්න.