▪️සීග්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය ගෙඩිගස්වලාන ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
▪️සීගිරියට 7kmන් පිහිටි ඉඩම.
▪️මනරම් පරිසරයක.
▪️සින්නක්කර ඔප්පු.
▪️ඉඩමේ ප්රමාණය පර්චස් 200 යි.
▪️අඩි 20 පුළුල් මාර්ග.
▪️ සීගිරිය පිදුරංගල මනාව දිස්වේ.
▪️ ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
▪️ගෙඩිගස්වලාන හා සීගිරිය ප්රධාන මාර්ගයට මුහුනලා.
▪️ වැවකට මුහුණලා පිහිටි ඉඩම.
▪️සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුඉඩම.
▪️වැඩි දුර විස්තර දැන ගැනීම සදහා අමතන්න.