සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය පොල් අත්තෑව ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
ප්රමාණය අක්කර 01 යි පර්චස් 06 යි.
සින්නක්කර ඔප්පු.
සීගිරියට කිලෝමීටර් 02 යි.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ඉඩම.
ඉඩමේ සිටයේ ප්රධාන මාර්ගයට කිලෝමීටර් 02 යි.
අතුරු මාර්ගයෙන් ප්රධාන මාර්ගයට මීටර් 200 යි.
සීගිරියේ පිදුරංගල මනාව දිස්වේ.
අඩි 20 පුළුල් මාර්ග සහිත.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.