සංචාරක ක්ෂේත්රයේ ඉහළ ඉල්ලුමක් පවතින සීගිරියේ ප්රදේශයෙන් වටිනා ඉඩම විකිනීමට.
සංචාරක හෝටලයක් සෑදීම සඳහා ඉතාමත්ම සුදුසු ඉඩම.
ප්රධාන පාරට මුහුණලා.
විදුලිය, ඡලය සියලු පහසුකම් සහිතව.
ඉඩමේ ප්රමාණය අක්කර 2යි පර්චස් 80.
සින්නක්කර ඔප්පු.
සීගිරි ගල පෙන්න මානයේ 1.6km.
ඉක්මනින් විකුනනු ලැබේ.